එදා ඒ කියපු වචන ටික sound effects free download

By mr_shagi__10

0 Downloads

3 days ago

0 seconds

mr_shagi__10 Sound Effects

About එදා ඒ කියපු වචන ටික Mp3 Sound Effect

එදා ඒ කියපු වචන ටික දුන්නු පොරොන්දුව, බලාපොරොත්තුව අකුරක් නැහැර මතකයි.................🙂 තරහා නැහැ දුන්නු පොරොන්දු කැඩුවාට, ආදරෙයි කිය කියා මගේ හිතම රැවට්ටුවාට💔 ඉස්සර හිත අස්සෙම ඉන්නකොට කියන්න බැරි තරම් සතුටකින් හිටියා..🫶🏻 අද පෙන්න මානෙක නැතත් අඩන්න බැරි තැන කදුලු හංගන් ඉන්නවා. ඔයාගේ මතක අස්සේ මන් අතරමං වෙලා දුර ඈත රටක මන් තනි වෙලා.. ඔයාත් එක්ක ගෙවුනු ඒ අතීතය අමතක කරන්න බැහැ.. කියන්න වචන නැහැ ගොඩාක් ලස්සනයි ඒ හැගිම..මම තාම දන්නේ නැහැ ඔයාට ඇබ්බැහි වෙන්න තරම් මට බැදුනු බැදිම..🫀 අමුතු වේදනාවක් ඈතින් ඉදන් ඔයාව දැකිම. ආදරය ජිවිතයට ඇවිත් නොදැනිම ඔයා ගැන ලස්සන හීන පේනවා ඇස් අරන් ඉද්දි..🙂 මට ආසයි ඔයාත් එක්ක එකට ජිවත් වෙන්න..👩‍❤️‍👨 🤍 අමතක කරන්න බැරි දේවල් එක්ක මන් අදටත් ගොඩක් අසරණයි!!!!!🥀 ජීවිතයේ හමුවූ හොඳම හමුවීම නුඹ යැයි හදවතේ උඩින්ම ලියා තබමි, ඉතින් කොහොම අමතක කරන්නද ඒ ලස්සන හමුවිම🥺🤍 ස්තූතියි ටික කාලේකට මේ හිත ආදරෙන් පිරෙව්වාට 🥺 සමාවෙන්න ඔයාට ගොඩාක් ආදරේ කරාට🤍 ප්‍රාර්ථනා කරමි ලබන ආත්මෙවත් දෙන්නා හමුවි වෙන්නොවෙනා ලෙස...💐🥰 ආදරේයි අදටත් ඒ ලස්සන ආදර කතාවට🙂‍↔️ Forgive Me For All My Mistakes.. May You Always Be Happy…🌹😍 : : #bestmemories #brokenheart #lonelinesss #viralvideo #foryou
එදා ඒ කියපු වචන ටික Sound Effects Free Download. Sound Effects Downloader To Help You Download The Highest Quality එදා ඒ කියපු වචන ටික Sound Effects Free Download For TikTok Videos. You Just Search Sound Effects And Download.

My You Like It