About Anci7431 Sound Effects


Wiener dog song🫶🏻❤️🫵


@💫Shanu_Bro...✍🏻 😁🤭 මොකද මේ... 𝗝𝗔𝗬𝗔𝗧𝗛𝗜𝗦𝗦𝗔 𝗟𝗔𝗡𝗞𝗔 NC 7431 ( X ) නුවරගල 22 මහනුවර ( N ) සාමාන්‍ය ගාස්තු සේවාව. ☎️ :- 077 43 700 39 🔸 පිටත්වීම් :- ✅ නුවරගලින් :- ? ✅ දෙහිඅත්තකණ්ඩියෙන් :- පෙ.ව. 11.00 ✅ මහියංගණයෙන් :- ප.ව. 12.30 ☑️ මහනුවරට ළගාවීම :- ප.ව. 03.00 ••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• ✅ මහනුවරින් :- ප.ව. 06.10 ☑️ මහියංගණයට ළඟාවීම :- ප.ව. 08.30 ☑️ දෙහිඅත්තකණ්ඩියට ළඟාවීම්:- ප.ව. 09.15 ☑️ සිරිපුරට ළගාවීම :- ප.ව. 09.30 •• මාර්ගයේ ඇතිවෙන අවහිරතා හේතුවෙන් අදාළ වේලාවන් වෙනස්විය හැක. © NCBuses ♻️ ගමන් මාර්ගය :- සිරිපුර , දෙහිඅත්තකණ්ඩිය , සදුන්පුර , මැදගම , ගිරාදුරුකෝට්ටේ , බතලයාය , මහියංගණය , හසලක , 18 වංගුව , උඩදුම්බර , හුන්නස්ගිරිය , මැදමහනුවර , වැගල , දිගන , මහනුවර. #ජයතිස්ස_ලංකා_express #jayathissa_lanka_express #jayathissalankabus #ජයතිස්ස_ලංකා #ජයතිස්ස_ලංකා


#CapCut