"හැම පවුලකම කෙනෙක් ඉන්නවා sound effects free download

By sanithrashmika03

0 Downloads

7 months ago

12 seconds

sanithrashmika03 Sound Effects

About "හැම පවුලකම කෙනෙක් ඉන්නවා Mp3 Sound Effect

"හැම පවුලකම කෙනෙක් ඉන්නවා , කළු වෘකයෙක් විදියට හඳුන්වන්න පුලුවන්. ඒ දුර්ලභ ආත්මය ඉපදෙන්නෙ ත්‍යාගයක් එක්ක. එයාලට තිබ්බා පොඩි කාලේ ඉඳලම අමුතු හැඟීමක්. එයාල හැම වෙලේම දැනන් හිටියා, එයාලා ඉපදුනේ මීට වඩා හොඳ ජීවිතයක් ගත කරන්න කියන එක. ඒ අයගෙ ඔලුවෙ නිතරම වැඩ කරපු සිතුවිල්ල වුණේ ඉන්නවාටත් වඩා හොඳ කෙනෙක් වෙන්නම ඕන කියන එක. පරම්පරාගත ශාප හැම එකක්ම කඩලා දාන්න ඒ අයට ඕන වෙනවා. එයාලා වේදනාව, විඳවීම දරාගෙන දවසින් දවස අවශ්‍යම සැනසීම බලාපොරොත්තු වෙනවා. අනෙක් අතට එයාලා මිනිස්සුන්ට උදව් කරනවා වචනයක් වත් බලාපොරොත්තු නොවී කෙටියෙන් කිව්වොත් ඒ අයට ඕන වුණේ හැම අතකින්ම දිනන්න. සතුට, සැනසීම, මානසික නිදහස මේ හැම දේම එක්ක දවසින් දවස දිනන්න. ඔයා මේක දකිනවනම් ඔයා පවුලේ කළු වෘකයා වෙන්න පුලුවන්. ඇයි තවත් බලන් ඉන්නෙ? නැගිටින්න, මේක ඔයා දිනන්නම ඕන ගේමක්. ❤️ #CapCut #fyp #fypage #fypシ゚ #onemillionaudition #foryou #qatar #srilankan_tik_tok🇱🇰 #2025 @viharukshan @~♡Lily♡~
"හැම පවුලකම කෙනෙක් ඉන්නවා Sound Effects Free Download. Sound Effects Downloader To Help You Download The Highest Quality "හැම පවුලකම කෙනෙක් ඉන්නවා Sound Effects Free Download For TikTok Videos. You Just Search Sound Effects And Download.

My You Like It